අත්අඩංගුවට ගත් රැඳවුම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ අධිකරණයට

හොරණ – බටගොඩ වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි අධ්‍යක්ෂ හොරණ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

සෙනෙහසසේ නවාතැන නැමැති මෙම වැඩිහිටි නිවාසයේ ඊයේ (03) රාත්‍රි හටගත් ගින්නෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබිණි.

Leave a Comment